Ziscuit · May 16, 2026
Rockstar, Capcom, Rocksteady, Bungie, Bioware, FromSoftware wage ප්රසිද්ධ Gaming Companies හදපු, ඒත් ගොඩක් දෙනෙක් දන්නෙවත් නැති, අමතක වුණ Games මොනාද? මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලෝකෙම හොල්ලපු මේ Developersලා හදලා Fail වුණ සහ කාටත් අමතක වුණ Unpopular Games ගැනයි. මේ හැම Game එකක් ගැනම සවිස්තරව කථා කරන්න ඕනි නිසා සහ හෙන කාලෙකින් කරන පළවෙනි Video එක නිසා Video එක දිග වැඩියි. ඒ නිසා කරන්ඩ දෙයක් නෑ 😉 》CHAPTERS《 00:00 - Intro 01:00 - GUERRILLA (SHELLSHOCK) 04:40 - bEHAVIOUR (WET) 07:04 - BUNGIE (ONI) 09:35 - SANTA MONICA (KINETICA) 11:44 - TABLE TENNIS (ROCKSTAR SD) 13:47 - CAPCOM (SHADOW OF ROME) 17:37 - ROCKSTEADY (URBAN CHAOS) 20:33 - MIDWAY (PSI-OPS) 23:46 - FREE RADICAL (SECOND SIGHT) 25:53 - PLATINUM (MADWORLD) 31:38 - FROMSOFTWARE (OTOGI 2) 34:15 - IO INTERACTIVE (FREEDOM FIGHTERS) 37:20 - JADE EMPIRE (BIOWARE)