Abhisheka Wimalaweera · May 12, 2026
Lyrics අභී- දරුවො වාගෙම පපුවෙ උන් අය හිටි ගමන් නොකියාම යනකොට කන්ද වාගේ ඉන්න කියලා හුළග රහසින් කියනවා කන්ද වාගේ ඉන්නවා කදුළු ඇස් යට තියෙනවා... සුනීර- හැම හිනාවෙම ඔබට නොපෙනෙන කදුළු පැල්ලම් තියෙනවා පිරිමි කදුළක අදුරු ගනුදෙනු කැඩුණු කැඩපත දන්නවා.... අභී- ඔබේ ඇස් ඇති පිළිරුවක් මට හැමදාම හීනයක් වෙනකොට ඔබේ එක්ටැම් කුලී පපුවෙන් ඉගිලෙන්න මට හිතෙනවා මමත් අහසක් හොයනවා... සුනීර- නමුණුකුල මහ කන්ද පාමුල බීර හීතල රැයක් මැද්දේ ඇගේ ඇස් දෙක මග අරින්නට මමත් පාරක් හොයනවා උඹේ ඇස් දෙක මැවෙනවා... අභී- ආදරේ හින්දාම සමහර දිගම දිග ආදර කතන්දර අතරමැද්දේ අතාරින්නට ලියපු උන්ටම හිතෙනවා මගේ හිත මම දන්නවා.... සුනීර - මගේ හිත ඔබ.....? අභී! __________________________________________ Artists Abhisheka Wimalaweera & Suneera Sumanga Lyrics Abhisheka Wimalaweera Melody & Music Sachee Maduranga All keys & Track Programming Sugath Hettiarachchi Violin Dilpahan Mallika Arachchi Tharinda Bandara Mahela Deshan Supun Pankja Tharindu Pavithra Track Recording Manjula Bandara - Sense Music Studio Janaka Chamara Daladawatta - Pansilu Music Studio Sage Studioz Mixing & Mastering Manjula Bandara @ Sense Music Studio A Shutters Films Production Director, DOP, Editor & Colorist Vidura Vishwajith Story, Assistant Director & Production Manager Dulith Wathsara Starring Abhisheka Wimalaweera Suneera Sumanga Pabudhi Kaveesha Art Director Pasindu Perera Production Assistants Sandaru Sharuda Yasas Iduwara HMUA & Styling Sayuni Waidyarathna Camara Assistant Shashindra Akash Focus Puller Lakshan Perera Still Photographer Ravindra Rajapaksha Title Design & Animation Anuththara Senadeera Transport partner Yasas Iduwara (Waygo Travels) Car Owner Sunil Jayasoma Edirisooriya Students coordinators Chathura Senanayaka (President of MSUUWU) Danidu pathirathna (Secretary of MSUUWU) W.M.Prabhath Priyanga G.P.G.Dhanushka lakmal W.G.Rananjaya Viduranga Bandara Students at the Lecture Room W.A.Uthpala Lakindu W.V .Uthpala Wickramathilaka M.Sehansa Minduli L.P.R.T.Jayarathna A.P.Bandara R.M.M.B.Rathnakaya B.K.R.Ariyawansha D. D. D. C. W. Jayasekara T.M.M.T.Premawansha M.A.P.Parindhya L. K. Sawbagya K.G.Janani Chamalka B.S.D.Geethika kasun Hashan Shanaka kumarasinghe B.H.A.N Hansika Hettiarachchi U.G.Nadeeshani Manodya W.S.K.Fernando Special Thanks ! Staff & Students - Uva Wellassa University T D N Thilakarathna S H Sarathchandra K Ranjith Guruge Avishka Oshadha Sandeepa Vishva #daruwawagema #abhishekawimalaweera #suneerasumanga