Shanuka Ekanayake · May 8, 2026
Niwuna Numba Hinda ( නිවුනා නුඹ හින්දා ) Official Music Video by Shanuka Ekanayake ♪ Stream & Download: https://bonfire.vyd.co/NiwunaNumbaHinda ✘ Spotify: https://open.spotify.com/album/4HOao4MII17vAvpKxtC4w4?si=Nyp6STIYSaCpPdsk158-4w ✘ Apple Music: https://music.apple.com/us/song/niwuna-numba-hinda/6766964235 ♪ Artist - Shanuka Ekanayake ♪ Melody - Shanuka Ekanayake ♪ Music Composer - Shanuka Ekanayake ♪ Lyrics - Lahiru Kasun Dissanayake ✘ Music Producer - Chamath Silva ✘ Violin - Amith G Arachchi ✘ Flute - Sasrika Randimal ✘ Guitars - Chamath Silva ✘ Mixed & Mastered by Chamath Silva ✘ Additional Arrangements - Chamath Silva ✘ Cast - Shanuka Ekanayake & Hiruni Nathasha ✘ Video Script - Shanuka Ekanayake ✘ Directed by Shanuka Ekanayake, Duleetha Sandaruwan & Nipuna Fernando ✘ DOP, Editor & Colorist - Chamod Maddumage ✘ Gaffer - Theekshana Fernando ✘ Makeup Artist - Himansa Savindi ✘ Artworks - Thimira N Bandara ✘ Assistant - Kavindu Sahansith ✘ Location- Dilipsons Piano Centre ~Lyrics -නිවුනා නුඹ හින්දා- Verse 1 පාරා මේ හිත අද්දර ඇයි බැමි බිදලා රෑ අහසේ මා තනිවීලා නෑ නුඹගෙන් තවමත් මාගේ හදවත මිදිලා මා.. අඳුරේ යයි දෝ ගිලිලා Pre Chorus කවුරුත් ලඟ නැති කාලයේ - නුඹ මගේ ලඟ රැඳුනා උණුහුම සයුරට පා කලේ - දැන දැන අපි බැඳුනා Chorus නිවුනා නුඹ හින්දා මේ සසරේ හමුවීලා උන්නා පපුවේ මා සැනසීලා හිතුනා දෛයිවේ නෑ මේ ආලේ ලියවීලා රිදුනා මතකේ ඈ නැවතීලා Verse 2 මා මැවූ ඒ හීන අඹරේ නෑ කඳුලේ සුවඳ දැනුනේ නුඹේ සිනා පපුවේ රිදී තාම මා හොයනවා.... Pre Chorus කවුරුත් ලඟ නැති කාලයේ - නුඹ මගේ ලඟ රැඳුනා උණුහුම සයුරට පා කලේ - දැන දැන අපි බැඳුනා Chorus නිවුනා නුඹ හින්දා මේ සසරේ හමුවීලා උන්නා පපුවේ මා සැනසීලා හිතුනා දෛයිවේ නෑ මේ ආලේ ලියවීලා රිදුනා මතකේ ඈ නැවතීලා රිදුනා මතකේ ඈ... නැවතීලා ~Special Thanks My Family Chamath Silva Lahiru Kasun Dissanayake Duleetha Sandaruwan Kavindu Sahansith Pamuditha Mahanama Rashmika Dilhara Sheran Romeshco Nipun Perera Roshen Lakshimal Chamod Maddumage Nipuna Fernando All of my friends Shanuka Ekanayake © 2026 All Rights Reserved. #NiwunaNumbaHinda #shanukaekanayake #officialmusicvideo #newsinhalasongs #sinhalasongs #niwunanubahinda #නිවුනානුඹහින්දා #music