Dinuli Damsandi · May 15, 2026
🎧 Stream & Download - https://bonfire.vyd.co/DeviYasodara දේවී යශෝධරා - Dinuli Damsandi ✘ Artist - Dinuli Damsandi ✘ Lyrics - Lasitha Jayaneththi Arachchige ✘ Melody and Music - Dilshan L Silva ✘ Mix and Mastering - Dilshan L Silva ✘ Backing Vocals - Eranga Vithanage | Thishini Senarathne ✘ A Film by Eshal Perera ✘ Cinematography - Eshal Perera ✘ AI Generations and Edit - @MrPravish ✘ Artworks - Mr.Pravish ✘ Cinema Gear - TG Madushanka ✘ Hair and Makeup - Leron Dulaj Dilhara ✘ Production Manager - Isuru Chandima ✘ Digital Promotions - Viral Vibe ✘ Digital Content Management - Eshal Perera ✘ Digital Strategist - Viral Vibe ✘ Distribution Management - Bonfire ✘ Special Thanks - My Family & Lahiru Gayashan Lyrics - තුන් ලොකේ රජුන් ලෝනා නමෝ සාධුකාරා කිඹුල්වත පුරා ගැයෙනා බුද්ධ වන්දනා රන් රූපේ නෙතින් පේනා ශාක්‍ය සීහ ලීලා වඳින්නට දහස් සේනා නුවර රැස් වෙලා වඩිනා දෙස බලා සම්බුදු - දසතේ නේක මල් විසිරුණූ කුල නෑයින් ඇවිත් පිරිවැරූ - ඇය නාවේ කිමැයි කසුකුසූ රජ මාළිගයේ සැප සම්පත් දමා නුඹ ආ දිනයේ ඉඳලා මේ ශෝක දරාලා දේවි යශෝ හෙලනා සුසුම් දැකලා සංසාරයේ ප්‍රේම ජාතක කතා දෙසාලා නිවන් ඈගේ හදේ වේදනා සයවස් වියැති රාහුල පුතූ - නොදනී නුඹව මේ වනතුරූ හිස අතගා කියන්නකො මතූ - හිමියන් ළඟට එන්නකො පුතූ පරමාදරයේ දුක මේ සා විසාලද ඒ දෙනෙත් අසනා පෙර ආදරයෙන් ළඟ කීව කතා යලි නෑ කියා දැනෙනා පුරනා භවේ දස පාරමිතා සිටියා ළඟින් වීලා පරිචාරිකා මුල් අත් භවයෙ සිට ළං වුණූ - මේ සංසාරෙ මින් නැවතුණූ නුඹෙ පා කමල සිපගෙන හැඬූ - දුක ඈ දන්නෙ ඈ උහුලපූ #Deviyasodara #dinulidamsandi #tripekapandarin #Officialmusicvideo #newsong #sinhalasongs #newmusic #newsinhalasongs #dilshanlsilva #LasithaJayaneththiarachchige #Lassanalightdamabusekaawasong #yashodara #yashodarakavi #Deviyashodaa #dewiyashodara dinuli bauddha song, dinuli new song, bakthi gee, bhakthi gee, bodu bathi gee, thun loke rajun, sansaraye prema jathaka katha, raja maligaye sapa, wadina desa bala sambudu, wesak sindu, buddhist song, yashodhara gee, yashodara kavi