GRIZZLY da ZOMBIE · May 15, 2026
Official Video for Anda Manda by GRIZZLY da ZOMBIE & Costa Listen to "Anda Manda" available everywhere now" https://link.airxone.co/andamanda/ A Film By Nipuna Fernando (https://www.instagram.com/nipuna.online/) Staring: Francesca Maccioni, GRIZZLY da ZOMBIE, Costa DOP: Angage Boba, ash_fromtheblock Edit: Sampath Fernando, Nipuna Fernando Artwork: Impactflow Producer: Taizy On The Track Mixing & Mastering Engineer: Azim Ousman Written by: Grizzly da Zombie, Costa Digital Media: Chamupa Chenuka (https://www.instagram.com/chamupachenuka) Special thanks goes to "Yash Anjana Nallaperuma, Undik Perera, Nipuna Fernando, Costa, and Francesca Maccioni’ Lyrics" මනස විකාර වෙලා බන් අන්ද මන්ද වෙන්නේ නැ මම අන්ද ඇතට පෙනෙන්නේ හද වත්ද ගැස්සේන පන්දමක්ද හිත ලස්සන කෙල්ලෙක්ගෙ හදවත පෙනෙන්නේ කද මට මම පාගපු Brake එක clutch එකක්ද එක බන් ප්‍රශ්නයක්ද? මම වෙනම හිනේක pill එක හැපිලා fuck වෙලා හිත මගේ හොර රහසේ මම කාගේවත් කිමට පස්සේ හොයන් ගිය සල්ලි මිටි ගනන් කුඩු වෙලා මගේ නහයේ විකාරයි දොඩමලු මගේ හිත කයියට බරයි but බෝරැ හිල හු## බන් එකිගේ වැඩි බන් කට ඔන්නැ බන් කියවන්නේ බොරැ ප# සද්දෙට දාලා මන් bass එක මගේම ලෝකේ මන් තනියම partyය එන්ඩ එපා කරන්ඩ හානිය ඉන්ඩ බැ කාවවත් බෝරැවෙන් යා කරන් වැදුනා pill එක chill එක රත්තරන් සක්වල සතෙක් මන් ඉන්නේ බන් වෙස් වලන් කාමේනම් වින්දා මන් සියුමැලි මල් තලන් හැන්ගිලා හිත් අස්සේ හිවල්ලු සිල් අරන් හන්ගන් මන් හිත් අස්සේ අමුතු රැපයක් ලෝකේට පෙන්නුවෙ වෙනස් ස්වරැපයක් ඉන්නේ මන් නින්දක දකින්නේ හිනයක් එන්න මෙ ලෝකේට තව යයි කාලයක් හමිබකල සල්ලි කුඩු කරගෙන දුක දුරැ කලා කාලේ මරන් මම මගේම ලෝකේම මගේම හිනෙම ඉන්න හුරු උනා තද කරාන් වස විස ජාති කලබල ජාති හිත වෙලා ගත්තා කලුවර කරන් මම මගෙම පාරක සුන්දර මානෙක තනි උනා මදුවිත මරාන් සද්දයි ඩෝ සුද්දයි ඩෝ විකාරයි ඩෝ පාරක් ඇද්දම මන් නිශ්ශබ්දයි ඩෝ බොරු හිල දාපු කැලි දැන් කෝ විකාරේන් දැක්කේ මන් මායාවක් දෝ ලෝකෙම slow මම solo මත්වෙන රෝගය වෙලාද බෝ COSTA යි මායි set වෙලා අල්ලන්නේ flow දවසක හෙලවෙන්නයි මේ ලෝ කාමය රාගය මානය හිනය දෛවය කලා ඩෝ කාටත් එ හානිය වාසිය හොයන් එ ලන් වෙච්ච ගැනිය හින්දයි ඩෝ තාමත් මන් ගේවන්නේ පාපය මාසයේන් මාසය ගේවෙන්නේ කාලය නාසයේන් තමයි ඩෝ ඇද්දේ මෙ සාපය නාහරයෙන් නාහරය ගලන්නේ ස්රාවය අන්ද වෙලා ඇද්ද මත්ද්‍රවය දාමය විශාදෙන් මැරැනු හදවත් විකාරෙන් අසිහියෙන් සත්තු මෙන් දුවන්නේ අයාලේ යෞවන කාලේම ජිව්ත අකාලේ මරනේ දෙවුදුව සිපගයි ආවාරේ පිල්ලමක් ඇහැකින් ගහන වෙගෙකින් වදන් මන් මවන්නේ සක්වල වෙසෙකින් මත්ද්‍රවය දාමෙකින් ලන්වෙච්ච පාපෙකින් වත්කරන් මත්පැන් දැන් ඉන්නෙ මන් ඇතකින් වක්කරන් මත්පැන් මන් රැ හන්ගන් මේ කාසි ලොකේට පෙන්නුවා මන් වෙන රුපයක් තෙත් උන තන්දෙක උල්වෙලා පන්සලක් වගේ බන් එක දැන් ඉස්තුපයක් මනසින් මැවුන රැපයක් හීනයක් සැබවින් වු දෙයක් විසදුමක් නැති සිතුවිලි මෙක මටම වෙන් වෙච්ච ලොකයක් මම දැන් මගේම ලෝකේක ඉන්නේ බන් හිනෙක කලයක් තෙරෙන්නේ නැ මනසින් මවපු රැප ඇත්තක්ද නැත්තක්ද හොයලා වැඩකුත් නැ ජිවිතේ කාලේ බන් කෙටි දින මාස එකට එති යන දාට මමන්ම් ready සමුගන්නම් මම හින ලොකෙන් දැන් මනස විකාර වෙලා බන් අන්ද මන්ද වෙන්නේ නැ මම අන්ද ඇතට පෙනෙන්නේ හදවත්ද ගැස්සේන පන්දමක්ද හිත ලස්සන කෙල්ලෙක්ගෙ හදවත පෙනෙන්නේ කද මට මම පාගපු Brake එක clutch එකක්ද එක බන් ප්‍රශ්නයක්ද? මම වෙනම හිනේක phill එක හැපිලා fuck වෙලා හිත මගේ හොර රහසේ මම කාගේවත් කිමට පස්සේ හොයන් ගිය සල්ලි මිටි ගනන් කුඩු වෙලා මගේ නහයේ මෙවා ගන්න ගන්න තමයි අන්ද මන්ද වෙන්නේ පන්න ගන්නකනුයි කවුරුත් දගලන්නේ දන්න දන්න ගැන දෙවල් මුමුනන්නේ GRIZZLY da ZOMBIE පද ගලපන්නේ #costa #grizzly #andamanda #sinhalarap (P) 2026 GRIZZLY da ZOMBIE, under exclusive license to AirXone