Chikuma ( චිකුමා ) - Dinudi Hettiarachchi | Official Music Video | Barbie Girl
Dinudi Hettiarachchi · May 15, 2026
Trending In
Description
Chikuma ( චිකුමා ) | Barbie Girl | - Dinudi Hettiarachchi | Official Music Video 🎧 Stream & Download ✘ Spotify - https://open.spotify.com/album/7Dy5g6CUpv3O0nODji2ddA?si= ✘ Apple - https://music.apple.com/lk/song/chikuma/6768337084 ✘ Amazon - https://music.amazon.in/albums/B0H1DQWSLK?marketplaceId=A21TJRUUN4KGV&musicTerritory=IN&ref=dm_sh_cTEiaX6GniFC8nFgiGaMKI3v2 ♪ Artiste - Dinudi hettiarachchi ♪ Lyrics – Ansaf Ameer ♪ Melody - Asira Fernando ♪ Music - Asira Fernando ♪ Mix & Master - Asira Fernando ✘ Film By Nezaa Video Production ✘ Director - Nadeera Vishwashan ✘ DOP –iruksha bogoda ✘ Camera Assistant -Sathika dilhara ✘ Editor - Nadeera vishwashan ✘ Colorist – Nadeera vishwashan ✘ Art Director - Nadeera Vishwashan ✘ Assistant Art Director-Dimuthu Amarathunga ✘ Makeup & hair – Sajani Kurukuththala ✘ Production Manager – Nadun Herath ✘ Art Work – Akesh Sadumina ✘ Photography - kaveesha Nawodya ✘ Choreography:Lakshan irantha ✘ Dancing team : ✘ Samadhi Madumali ✘ Kalpana Piyumali ✘ Vimukthi sadaruwani ✘ Melani Manodara ✘ Digital Distribution - Amuse ✘ Special Thanks ✘ Sanjaya Kelum Hettiarachchi ✘ Senudi Bhushana Hettiarachchi Lyrics ජපන් රටේ හදාපු යසයි රූපෙ මවාපු ඇසුත් පාට කරාපු මට තෑගි ගෙනාපු හායි හැලෝ කියාපු යසයි බෝල කරාබු උපන් දිනේ තෑග්ග මගෙ බෝනික්කාලු බාබි ගර්ල් පාට රූසිරි මගෙ ලඟින් එයා හිනාවමයි චුටි සුන්දරී මගෙ බෝනික්කී එන්නකො බාබී චිකුමා // එන්න කෝ බාබී රස කෑමට ජාති ආසයි ජලේබි රතුවට මල් බූන්දි කන්නට හිතේවි අම්මගෙ ආදරේ හුරතල් වෙනවාලු ලස්සන මල් ගවුමක් මහලා දෙනවාලු බාබි ගර්ල් පාට රූසිරි මගෙ ලඟින් එයා හිනාවමයි චුටි සුන්දරී චිකුමා // එන්න කෝ බාබී අපි දාමුකො පාටි මේකප් සුරූපි යාලුවා අපෙ චූටි නැටුමක් නටාවි අම්මගෙ ආදරේ හුරතල් වෙනවාලු ලස්සන මල් ගවුමක් මහලා දෙනවාලු චිකුමා // එන්න කෝ බාබී © All Rights Reserved by Dinudi Hettiarachchi & Asira Fernando #chikuma #dinudi #athurumithuru #sinhalasongs #newsinhalasongs #newsong #ashirafernando #officialmusicvideo #barbie #barbiegirl #bonikki Chikuma, dinudi ,athurumithuru, dinudi new song , athurumithurusong , bonikki, barbie, barbie girl