Sanuli Dhahamsa · Apr 24, 2026
Sanuli Dhahamsa x Kavinsa Kaushal - Sellam Gedara (සෙල්ලම් ගෙදර) | Official Music Video Listen to "Sellam Gedara" on Everywhere! ► https://bonfire.vyd.co/SellamGedara ♪ Director - Thisthun ♪ Producer - Gayan Kumara ♪ Performed By - Sanuli Dhahamsa x @KAVINSASRILANKA ♪ Written By - @gajindufonseka299 ♪ Music Produced By - @shenalmsounds ♪ Editor / Colorist - @MrPravish ♪ Song Lyrics: කෝටු ටිකක් අමුණලා ගන්න හනිකට මල් ටිකකකුත් සරසාලා ගන්න වහලට කට්ටිය එකමුතු විලා හදමු විගහට පුංචි අපේ සෙල්ලං ගේ හදමු හනිකට එන්න එන්න හැංගෙමු අපි කිරි කිරි බෝලේ කරන්න රැලි රැලි මාල ගොතන්න තාලෙට සින්දු කියන්න සෙල්ලං ගෙදරට එන්න කිරි කිරි බෝලේ කරන්න රැලි රැලි මාල ගොතන්න නිවාඩු කාළේ විඳින්න සෙල්ලං ගෙදරට එන්න හඳේ හාවට එන්න කියමුද අපිත් එක්ක ඔට්ටු තියලා දුවමු තරඟෙට පුංචි ළමයිට අත්තටු නැද්ද පියඹාන්න ආසයි මේ වළාකුළු මත එන්න එන්න හැංගෙමු අපි කිරි කිරි බෝලේ කරන්න රැලි රැලි මාල ගොතන්න තාලෙට සින්දු කියන්න සෙල්ලං ගෙදරට එන්න කිරි කිරි බෝලේ කරන්න රැලි රැලි මාල ගොතන්න නිවාඩු කාළේ විඳින්න සෙල්ලං ගෙදරට එන්න Follow Sanuli Dhahamsa ✘ Facebook : http://tiny.cc/SanuliFB ✘ Spotify : https://spoti.fi/4dZAYev ✘ Apple Music : https://apple.co/44XjtHG Enjoy and stay connected with us! #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #NewSongs2026 #sellamgedara #SanuliDhahamsa #sinhalasongs #kavinsa #Thisthun